Computer Hardware
(පරිගණක දෘඩාංග)
(Module : 02-02-01)

Go Back
Every physical part that can be seen in a computer belongs to this category.
Below are the different types of hardware found in a computer.
(පරිගණකයක දැකිය හැකි සෑම භෞතික කොටසක්ම මෙම වර්ගයට අයත්වේ.
පරිගණකයක දක්නට ලැබෙන විවිධ දෘඩාංග වර්ග පහත දැක්වේ.)
3

I/O Devices

(Module : 02-02-01-03)